InsureMe පිළිබඳ ඔබ දැනගත යුතු සියල්ල

විනිවිදභාවය සහ ප්‍රවේශ්‍යතාවය තුළින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය විප්ලවීය කිරීමට insureme දරන උත්සාහය.

Vision

නව්‍ය තාක්ෂණය සමඟින් සෑම කෙනෙකු සඳහාම රක්ෂණය පහසු කිරීම.

InsureMe හැඳින්වීම

අපගේ නිර්මාතෘවරුන්

InsureMe යනු, InsureMeහි පුරෝගාමී නිර්මාතෘවරුන් වන විපුල ධර්මපාල හා ඉන්දික ප්‍රේමතුංගගේ සංකල්පයකි. පාරිභෝගිකයන්ට තීරණ ගැනීමට සහාය වන රක්ෂණ අංශයේ ගෝලීය වශයෙන් පිළිගත් ඩිජිටල් මෙවලම් නොමැතිකම හඳුනා ගනිමින්,  මූලික වශයෙන් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) යටතේ ලියාපදිංචි රක්ෂණ තැරැව්කරුවකු වන InsureMe පිහිටුවා ගන්නා ලදි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ පළමු වතාවට මාර්ගගත ක්‍රමයෙන් (Online) රක්ෂණ එකතු කිරීමේ වේදිකාවක් හඳුන්වා දීමට හැකි වීම විශේෂත්වයකි.

රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත පළපුරුද්දක් ඇති නිරන්ජන් මානික්කම් සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ කිර්තිමත් නාමයක් අත්කරගෙන සිටින අංජන සෝමතිලක ආයතනයට තාක්ෂණික කටයුතු සඳහා විශේෂඥ දැනුම ලබාදෙමින් මෙම ප්‍රයත්නයට හවුල් විය.

Our Team

Team Member Image

Duneeka Prashanthi

Chief Operating Officer

Team Member Image

Samanthi Liyanage

Chief Technical Officer

Team Member Image

Tharindu Jayashakthi

Head of Bancassurance & Partnerships

Team Member Image

Sandun Rathsara

Chief Technology Officer

Team Member Image

Pavithran Vijayasekaran

Product Owner

Team Member Image

Nethme Paniyanduwa

Manager - HR & Administration

Team Member Image

Malith Randika

Manager - Finance

Learn More About The Opportunities We Offer

Open Positions