ඔබේ මෝටර් රථ රක්ෂණයට හොඳම ගනුදෙනුව තෝරගන්න.

ඔබේ වාහනයට හා බජට් එකට ගැළපෙන හොඳම රක්ෂණ සැලසුම සුරක්ෂිත කරගන්න.

හිමිකම් ගෙවීම් සඳහා සහාය

විශේෂඥ උපදෙස්

මිල ගණන් 6+ සැසඳීම්

Insure Me Mascot
Blue Background
Play Icon
Insure Me Mascot

Clients Served

Claims Supported

+ Quotes

Given per customer

InsureMe සමඟින් රක්ෂණය පහසුවෙන්

විවිධ විකල්ප

විවිධ විකල්ප

ඔබට ගැළපෙන හොඳම රක්ෂණය තෝරගන්න.

ඔබේ අරමුණු හා බජට් එකට ගැළපෙන හොඳම රක්ෂණ සැලැස්ම සසඳා තෝරා ගැනීමට අප විකල්ප රැසක් ඔබ වෙනුවෙන්ම ඉදිරිපත් කර ඇත.

වාරික වශයෙන් ගෙවීම්

වාරික වශයෙන් ගෙවීම්

ඔබේ මුදල් කළමනාකරණය කරගන්න.

ඔබේ මුදල් කළමනාකරණය කර ගැනීම සඳහා වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් අප විසින් පිරිනමන්නෙමු. ආර්ථික අපහසුතා සහිත මෙම කාලයේදී ඔබේ රක්ෂණ ගෙවීම් හිසරදයක් වීමට ඉඩ නොදෙන්න.

පහසුව

පහසුව

හැමදේම ඔබේ දෑතෙම

සියලු රක්ෂණ සේවා ඔබේ දෑතින් එක්වරම අත්විඳින්න. ඔබේ රක්ෂණ සැලසුම් අන් කවරදාටත් වඩා හොඳින් අවබෝධ කර ගනිමින් කාලය හා මුදල් ඉතිරි කරගන්න.

හිමිකම් ගෙවීම් සහාය

හිමිකම් ගෙවීම් සහාය

ඔබගේ වලංගු හිමිකම් ලබාදීම අපගේ වගකීමයි.

අපහසු කාලවලදී වඩාත් අනඟි අත්දැකීමක් ලබාදෙමින් පැය 24 පුරාම ඔබගේ වලංගු හිමිකම් ලබාදීමට අපි ඔබට සහාය වන්නෙමු.

හොඳම හා නවතම Alerts ගැන අවධානයෙන් සිටින්න.

මඟහැර ගන්න එපා.

අලුත් දීමනා, විශේෂඥ අදහස්, තවත් බොහෝ දේ ගැන ඔබේ Inbox එකටම තොරතුරු ලබාගන්න අදම අප හා ලියාපදිංචි වන්න.

Our Partners & Collaborators

Partners

Collaborators

List of leading insurers that have partnered with us to make insurance simplified.

What Our Clients Say

Profile Photo

Vishu Vlog

a week ago

My experience with isureme is exceptional and valubale for money thanks to sithu

Google Icon

Posted on

Google
Profile Photo

Orville Symons

5 months ago

My experience with InsureMe was great. Agent Disna provided me all the details I

Google Icon

Posted on

Google
Profile Photo

Supun Dissanayake

6 months ago

My experience with Insureme.lk was exceptional. Throughout the process Ms.Ilma s

Google Icon

Posted on

Google
Profile Photo

Tharidha Muhandiramge

Exceptional service. Easiest way to get multiple quotes and select the best solu

Google Icon

Posted on

Google
Profile Photo

krishna sym

Thank you so much for helping to have my car insurance. Highly recommend. Specia

Google Icon

Posted on

Google
Profile Photo

Prasanna De Silva

Insure me is not just another way of getting an Insurance done. They supported

Google Icon

Posted on

Google
Profile Photo

Prasad Eranga (FEEZOOZ)

Very supportive to clients

Google Icon

Posted on

Google
Profile Photo

Dilki Perera

Love this place. Excellent customer service

Google Icon

Posted on

Google
Profile Photo

Kanesavaradan Pitchaiappah

Good place and discount for Credit cards

Google Icon

Posted on

Google
Profile Photo

Tharaka Madusanka

I am happy that insureme was there to help me as they helped me in getting a goo

නිතර අසනු ලබන ප්‍රශ්න

Motor Insurance

Motor 3rd Party

Travel

Life

Per Day Insurance

Global

  • පියවර 1 – www.insureme.lk වෙත පිවිසෙන්න.
  • පියවර 2 – පූර්ණ මෝටර් රථ රක්ෂණාවරණය Tab එක Select කරන්න.
  • පියවර 3 – ඔබේ විස්තර ඇතුළත් කරන්න.
  • පියවර 4 – ඔබේ වාහනය සඳහා හොඳම රක්ෂණ මිල ගණන් ලබාගන්න.

  • අත්සන් කළ යෝජනා පත්‍රිකාව 
  • වාහනයේ පින්තූරයක් (පැති 4) මීටර් කියවීම 
  • වාහන ලියාපදිංචි පොත හා ජාතික හැඳුනුම්පතේ පිටපත් 
  • ඉහත සඳහන් තොරතුරු WhatsApp හෝ ඊමේල් හරහා යොමු කළ හැකියි.

  • ඔබේ වාරිකය ගෙවීමට Debit හා Credit කාඩ්පත් භාවිතා කළ හැකි අතර පොලී රහිත වාරික යෝජනා ක්‍රම ඇත්නම් අත්විඳිය හැකියි.
  • මුදල් වශයෙන් හෝ බැංකු හරහා ගෙවීම් කිරීමේ අවස්ථාව පවතියි.

ඔබ වෙනුවෙන් අපි විවිධ රක්ෂණකරුවන්ගෙන් මිල ගණන් කිහිපයක් ලබාදෙන්නෙමු. වාරිකය සංසන්දනය කිරීමෙන් හොඳම දීමනාව තෝරාගෙන වැඩි ඉතිරියක් ලබාගන්න.  

  • පූර්ණ මෝටර් රථ රක්ෂණාවරණය 

මෙය ඔබේ වාහනය ගින්නක්, සොරකමක් හෝ හදිසි අනතුරක් නිසා සිදුවන හානිවලින් ආවරණය වන බව සහතික කරයි.  හදිසි අනතුරකින් පසු ශාරීරික තුවාල හෝ දේපළ හානි සම්බන්ධයෙන් තෙවන පාර්ශ්වයන්ට ඔබගේ වගකීම් ද මෙයින් ආවරණය වේ.   

  • තෙවන පාර්ශ්වීය රක්ෂණාවරණය 

හදිසි අනතුරකින් පසු තෙවන පාර්ශ්වීය රක්ෂණය ඔබට ආරක්ෂාව ලබාදෙන්‌නේ ශාරීරික තුවාල හෝ දේපළ හානි සම්බන්ධයෙන් තෙවන පාර්ශ්වයන්ට ඔබේ වගකීම්වලට එරෙහිව පමණි.  

රක්ෂණ කාලය තුළ ඔබේ වාහනය එහි වෙළෙඳපොළ වටිනාකම සඳහා රක්ෂණය කර ඇති බවට ඔබ සහතික විය යුතුයි. එසේ කිරීමට අපොහොසත් වුවහොත් රක්ෂණකරුවන්ට හිමිකම් ගෙවීමකදී ඔබ දායක වීමට අවශ්‍ය වන ප්‍රතිපත්තියේ සාමාන්‍ය තත්වය ඉල්ලා සිටිය හැකියි.

ඔව්. InsureMe හිමිකම් ගෙවීම් කණ්ඩායම සෑමවිටම අපගේ ගනුදෙනුකරුවන්ගේ සියලුම වලංගු හිමිකම් පියවීම් කඩිනම් කිරීමට කටයුතු කරයි.   

About Us

Our Founders

Team

We are the first company in Sri Lanka to introduce an insurance comparison platform to change the way you buy insurance, as we believe every Sri Lankan deserves a life without hassle.

Founded in 2016, InsureMe has brought over 10 insurance companies to one marketplace, allowing Sri Lankans to compare and choose the most suitable, affordable and convenient insurance products for themselves.

Today, InsureMe and its subsidiary company Digis have developed innovative technology applications that are deployed in the insurance and banking sector that facilitate focused customer interaction providing convenience and saving precious time.

Learn more