ඔබේ මෝටර් රථ රක්ෂණයට හොඳම ගනුදෙනුව තෝරගන්න.
ඔබේ වාහනයට හා බජට් එකට ගැළපෙන හොඳම රක්ෂණ සැලසුම සුරක්ෂිත කරගන්න.
ඔබේ වාහනයට හා බජට් එකට ගැළපෙන හොඳම රක්ෂණ සැලසුම සුරක්ෂිත කරගන්න.
පූර්ණ මෝටර් රථ රක්ෂණාවරණය
තෙවන පාර්ශ්වීය රක්ෂණාවරණය
ගමන් රක්ෂණාවරණය
ජීවිත රක්ෂණාවරණය
දිනකට මෝටර් රථ රක්ෂණාවරණය
ගෝලීය සෞඛ්‍ය රක්ෂණාවරණය
Clients Served
Claims Supported
Given per customer
ඔබේ අරමුණු හා බජට් එකට ගැළපෙන හොඳම රක්ෂණ සැලැස්ම සසඳා තෝරා ගැනීමට අප විකල්ප රැසක් ඔබ වෙනුවෙන්ම ඉදිරිපත් කර ඇත.
ඔබේ මුදල් කළමනාකරණය කර ගැනීම සඳහා වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් අප විසින් පිරිනමන්නෙමු. ආර්ථික අපහසුතා සහිත මෙම කාලයේදී ඔබේ රක්ෂණ ගෙවීම් හිසරදයක් වීමට ඉඩ නොදෙන්න.
සියලු රක්ෂණ සේවා ඔබේ දෑතින් එක්වරම අත්විඳින්න. ඔබේ රක්ෂණ සැලසුම් අන් කවරදාටත් වඩා හොඳින් අවබෝධ කර ගනිමින් කාලය හා මුදල් ඉතිරි කරගන්න.
අපහසු කාලවලදී වඩාත් අනඟි අත්දැකීමක් ලබාදෙමින් පැය 24 පුරාම ඔබගේ වලංගු හිමිකම් ලබාදීමට අපි ඔබට සහාය වන්නෙමු.
අලුත් දීමනා, විශේෂඥ අදහස්, තවත් බොහෝ දේ ගැන ඔබේ Inbox එකටම තොරතුරු ලබාගන්න අදම අප හා ලියාපදිංචි වන්න.
List of leading insurers that have partnered with us to make insurance simplified.
ඔබ වෙනුවෙන් අපි විවිධ රක්ෂණකරුවන්ගෙන් මිල ගණන් කිහිපයක් ලබාදෙන්නෙමු. වාරිකය සංසන්දනය කිරීමෙන් හොඳම දීමනාව තෝරාගෙන වැඩි ඉතිරියක් ලබාගන්න.
මෙය ඔබේ වාහනය ගින්නක්, සොරකමක් හෝ හදිසි අනතුරක් නිසා සිදුවන හානිවලින් ආවරණය වන බව සහතික කරයි. හදිසි අනතුරකින් පසු ශාරීරික තුවාල හෝ දේපළ හානි සම්බන්ධයෙන් තෙවන පාර්ශ්වයන්ට ඔබගේ වගකීම් ද මෙයින් ආවරණය වේ.
හදිසි අනතුරකින් පසු තෙවන පාර්ශ්වීය රක්ෂණය ඔබට ආරක්ෂාව ලබාදෙන්නේ ශාරීරික තුවාල හෝ දේපළ හානි සම්බන්ධයෙන් තෙවන පාර්ශ්වයන්ට ඔබේ වගකීම්වලට එරෙහිව පමණි.
රක්ෂණ කාලය තුළ ඔබේ වාහනය එහි වෙළෙඳපොළ වටිනාකම සඳහා රක්ෂණය කර ඇති බවට ඔබ සහතික විය යුතුයි. එසේ කිරීමට අපොහොසත් වුවහොත් රක්ෂණකරුවන්ට හිමිකම් ගෙවීමකදී ඔබ දායක වීමට අවශ්‍ය වන ප්‍රතිපත්තියේ සාමාන්‍ය තත්වය ඉල්ලා සිටිය හැකියි.
ඔව්. InsureMe හිමිකම් ගෙවීම් කණ්ඩායම සෑමවිටම අපගේ ගනුදෙනුකරුවන්ගේ සියලුම වලංගු හිමිකම් පියවීම් කඩිනම් කිරීමට කටයුතු කරයි.
We are the first company in Sri Lanka to introduce an insurance comparison platform to change the way you buy insurance, as we believe every Sri Lankan deserves a life without hassle.
Founded in 2016, InsureMe has brought over 10 insurance companies to one marketplace, allowing Sri Lankans to compare and choose the most suitable, affordable and convenient insurance products for themselves.
Today, InsureMe and its subsidiary company Digis have developed innovative technology applications that are deployed in the insurance and banking sector that facilitate focused customer interaction providing convenience and saving precious time.